Skip to main content

Pulse Sensor with OLED Display


Pulse Sensor with OLED Display


අද අපි කතා කරන්න යන්නෙ Pulse Sensor එක සහ OLED Display එක එකතු කරල BPS එක, එහෙමත් නැත්තම් Beat Per Second ( තප්පරයකදී Sensor එකට ලැබෙන Beats ප්‍රමාණය ) OLED Display එකක Display කරගන්න ආකාරය ගැන.
අපිට මේ සදහා අවශ්‍ය කරනවා..




අපි මුලින්ම බලමු මේ Pulse Sensor එක ගැන.


 මේ Pulse Sensor එකට ලැබෙන Pulse එකට අනුව මෙහි ඇති Output Pin එක මගින් Arduino එක වෙත Signal එකක් ලබා දෙනව. මෙම Pulse sensor එකෙහි Inbuild ම Pulse Amplifier එකක් වගේම Noice Controller එකක්ද අන්තර්ගත වෙනව. කොහොම උනත් මේ Pulse Sensor එක වයිද්‍යමය කටයුතු වලට වගේම විද්‍යාත්මක කටයුතු වලටත් භාවිතා කරන්න එපා කියල මේකෙ නිශ්පාදන සමාගමම කියල තියනව.
අපි බලමු මේ Pulse Sensor එක Arduino එකත් එක්ක සම්බන්ධ කරගන්න විදිහ.


 මේ විදිහට Pulse Sensor එක Arduino එකත් එක්ක සම්බන්ධ කරල මේ පහල තියන Code එක Upload කරල, Serial Plotter එක Open කරල බලන්න.


අපි ඊලගට බලමු OLED Display එක Arduino එක්ක එකතු කරගන්නෙ කොහොමද කියල. 5 රූපයේ ආකාරයට OLED Display එක Arduino Board එක සමග සම්බන්ධ කරගන්න. දැන් පහල Arduino Code එක Upload කරල බලන්න. මේ Library 2ත් Install කරගන්න. කෝඩ් එකේ Comment වලින් Code එක විස්තර කරල තියනව.






දැන් මේ OLED Display එක වගේම Pulse Sensor එකත් එකට එකතු කරල, Sensor එකට ලැබෙන Pulse එක OLED Display එකේ Wave එකක් ආකාරයට වගේම BPS එකක් ආකාරයටත් Display කරන විදිහ බලමු.
කලින් කිව්ව විදිහට OLED Display එක වගේම Pulse Sensor එකත් Arduino Board එකට සම්බන්ධ කරල පහල Code එක Upload කරල බලන්න.



අද නම් Post එක ගොඩක් පොඩී නේද.  මේ දවස් ටිකේම පාසල් කීපයකම Arduino Workshop කීපයක්ම කලා. 18,19 දවස් දෙකෙත් Workshop දෙකක් තියනව. මේවට සූදානම් වෙන්න වගේම Exam වැඩත් ගොඩක් තියෙන නිසයි හදිස්සියෙන් මේ Post එක අරන් ආවෙ.

ඔයාට ඕනෙම Arduino Component එකක් ලන්කාවෙ ඕනෙම තැනක ඉන්න කෙනෙකුට One Day Delivery Service එකකින් ගෙදරටම ගෙන්නගන්න පුලුවන්. එහෙම නැත්නම් මාලබේ Slit Campus එක ඉස්සරහ (071-2452926) වගේම මොරටුව Campus එක ඉස්සරහත් (071-2452696) මෙයාලගෙ Shop තියනව. ඔයාට Warranty එකක් එක්කම Arduino Components ගන්න පුලුවන් එකම තැන Scion Electronics. (scionelectronics.com)



Arduino Programming Part 25 තුළින් නැවත හමු වෙමු.

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12