Skip to main content

Part 07 - Simple Knight Rider LED Design

Simple Night Rider LED Design


Present by :- Yasas Sadeepa

මේක Night Rider LED පරිපථයට සමාන එකක් කිව්වොත් හරි...

මේකට මොනවද ඕනෙ දේවල්...
1)Arduino Board එකක්
2)Bread Board එකක්
3)LED 5ක්.. (ඔයාලට කැමති LED ගානක් දාගන්න පුලුවන්)
4)220 ohms Resistor 5ක් (ඔයාල ගන්න LED බල්බ්ස් ගානට රෙසිස්ටරුත් ඕනෙ)
5)Jumper Wire

පහල රූපයේ තියන විදිහට බඩු ටික සෙට් කරගෙන වැඩේට ලෑස්ටි වෙන්නයි දැන් තියෙන්නෙ...


පහල තියන විදිහට බඩු ටික සෙට් කරල ආඩුඊනෝ බෝඩ් එකේ 2,3,4,5,6 කියන පින් වලට මේ Jumper Cables හයි කරන්න... GND එක Arduino Board එකේ GND pin එකට හයි කරන්න... දැන් පහල කෝඩ් එක ආඩුඊනෝ බෝඩ් එකට upload කරන්න...

int LED1 = 2;
int LED2 = 3;
int LED3 = 4;
int LED4 = 5;
int LED5 = 6;
void setup() {
 pinMode(LED1, OUTPUT);
 pinMode(LED2, OUTPUT);
 pinMode(LED3, OUTPUT);
 pinMode(LED4, OUTPUT);
 pinMode(LED5, OUTPUT);
}
void loop() {
 digitalWrite(LED1, HIGH);
 delay(50);
 digitalWrite(LED1, LOW);
 delay(50);
 digitalWrite(LED2, HIGH);
 delay(50);
 digitalWrite(LED2, LOW);
 delay(50);
 digitalWrite(LED3, HIGH);
 delay(50);
 digitalWrite(LED3, LOW);
 delay(50);
 digitalWrite(LED4, HIGH);
 delay(50);
digitalWrite(LED4, LOW);
 delay(50);
 digitalWrite(LED5, HIGH);
 delay(50);
 digitalWrite(LED5, LOW);
 delay(50);
 digitalWrite(LED4, HIGH);
 delay(50);
 digitalWrite(LED4, LOW);
 delay(50);
 digitalWrite(LED3, HIGH);
 delay(50);
 digitalWrite(LED3, LOW);
 delay(50);
 digitalWrite(LED2, HIGH);
 delay(50);
 digitalWrite(LED2, LOW);
 delay(50);
}



මේ කෝඩ් එකම පොඩි පේලි ගානකින් ලියන විදිහ ඊලග කොටසෙන් අරන් එන්නම්...

කෝඩ් එකේ නොතේරෙන තැනක් තියනව නම් අහන්න... කෝඩ් එක විස්තර කරල කියල දෙන්නම්

Ratings



HTML Comment Box is loading comments...

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12