Skip to main content

Part 05 - Simple Arduino Code


Simple Arduino Code


Present by :- Yasas Sadeepa

          අද අපි බලමු Code එකක් ලියල ඒ Code එක මයික්‍රො කන්ට්‍රෝලර් එකට Upload කරගන්නෙ කොහොමද කියල.

           මුලින්ම ආඩුඊනෝ සොෆ්ට්වෙයා එක Open කරල ඒකෙ එන්වර්මන්ට් පේජ් එකේ Auto ම ටයිප් වෙලා තියන Code ටික අයින් කරන්න. දැන් ඔයාට පුලුවන් කෝඩ් කරන්න පටන් ගන්න. 


          මේ වැඩේට අපිට ඕනෙ LED එකක් සහ 220 Ohms රෙසිස්ටර් එකක් විතරයි. පහල 4tos වල Diagram එක තියනව. කෝඩ් එක පැහැදිලි වෙන්න ඕනෙ නිසා වීඩියො එකකුත් දැම්ම. ආඩුඊනෝ කෝඩ් එක හැදුනු විදිහ මන් පුලුවන් විදිහට ඒ වීඩියො එකේ විස්තර කරල තියනව. ඔයාට ඒ කෝඩ් එක ටිකක් වෙනස් කරල ඔයාගෙම විදිහට හදාගන්නත් පුලුවන් වෙයි ඒක බැලුවොත්.  මේන් ඒනම් Code එක. මේ පහළ තියන Code එක Type කරල ඉවර වෙලා එන්වර්මන්ට් පේජ් එකේ ඉහළින්ම තියෙන Tool Bar එකේ දකුණු පසට ඇති ඊතල ලකුණ සහිත Buttn එක click කරන්න දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ආඩුඊනෝ බෝඩ් එකට Upload වෙන්න පටන් ගන්නවා. අප්ලෝඩ් වෙලා ඉවර උන ගමන් Done Uploading කියල Message එකක් එන්වර්මන්ට් පේජ් එකේ පහළින් පෙන්නනව. ඔන්න දැන් ඔයාගෙ ප්‍රොජෙක්ට් එක Reddy... වීඩියො එක අනිවා බලන්න. එතකොට තමයි පැහැදිලි වෙන්නෙ. කාගෙවත් කෝඩ් එකක් බලාගෙන කෝස් ලියල වැඩක් නැහැ. ඒ නිසා වීඩියො එක බලල කෝඩ් එකක් ලියන හැටි තේරුම් ගන්න. කෝඩ් එකෙ pdf ඕනෙ අය මැසේජ් එකක් දාන්න.


int LED = 13;
void setup ( ) {
          pinMode (LED,OUTPUT);
}

void loop ( ) {
          digitalWrite (LED,HIGH);
          delay (1000);
          digitalwrite (LED,LOW);
          delay (1000);
}



වීඩියො එක :-  https://youtu.be/s5k21Ol1MYE

ආඩුඊනෝ මයික්‍රො කන්ට්‍රෝලර් Part_06 තුලින් නැවත හමුවෙමු.


Ratings



HTML Comment Box is loading comments...

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12