Skip to main content

Nextion Display Part 2


Nextion Display II


Present by :- Yasas Sadeepa

YouYoutu Video Link :-  Hear

Nextion Display එක ගැන ගොඩක් විස්තර Part 22 - I කොටසින් කිව්ව. අද අපි බලමු මේ Nextion Display එකේ GUI එක Nextion Editor Software එක භාවිතා කරල Design කරගන්න විදිහ වගේම Arduino එක්ක මේ Nextion Display එක සම්බන්ධ කරගන්න ආකාරය.

මේ හැමදේටම කලින් මේ Link එකෙන් Nextion Editor Software එක Download කරගෙන ඉන්න.

Nextion Editor :- Download Hear

Nextion Editor එකත් එක්ක වැඩ කරන විදිහ ගැන සම්පූර්ණ විස්තරයක් Video එකේ තියනව. Video එකේ Link එක Post එක අවසානෙට දාල තියනව.

මේ Nextion Editor Software එකෙන් තමයි Nextion Display එකේ GUI එක Design කරන්නෙ. ඒ කියන්නෙ Display එකේ Wallpaper එක, Display එකේ පෙන්නන Buttons, Text, Animation වගේ දේවල්.
මේ Nextion Editor Software එකත් එක්ක වැඩ කරද්දී මුලින්ම තමන්ගෙ Device එක Select කරන්න Menu එකක් තියනව. ඒකෙදි ඔයාගෙ Display එකට ගැලපෙන එක තෝරගන්න ඕනෙ.  ඔයා මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි එහෙම කලේ නැත්තම් ඔයාගෙ Display එකේ අපි Design කරගන්න Interface එක Display කරන්න බෑ කියන එක.
මේ Software එකේ Interface එක ගැන. 

මේකෙ තියන Tools ගැනත් මන් Video එකේදි කියල තියනව. ඒ වගේම Nextion Display එක Arduino එකත් එක්ක Conect කරල Arduino එකට Display එක හරහා Input එකක් ලබාදෙන ආකාරය මම මේ Video එකේදි විස්තර කරල තියනව.

මේක පළවෙනි පියවර නිසා Display එකේ තියන Dual State Button එකකින් LED එකක් ON/Off කරන විදිහ තමයි මම කියල දෙන්න හිතුවෙ. තව ඉස්සරහට අපි Advance දේවල් කරමු.

Arduino Code එක , Nextion Display Library එක Video එකේ Description එකේ දාල තියනව. එතනින් Download කරගන්න.
ඒ වගේම Display එකේ GUI එක Design කරගද්දී භාවිතා කරන Wallpaper, Button වල Images Download කරගන්නත් Link එකක් Description එකේ දාල තියනව. මේකෙදි ඔයා මතක තියාගන්න ඕනෙ Wallpaper එකක් නම් 400*240 Resolution එකේ තියෙන්න ඕනෙ. මොකද 3.2" Nextion Display එකේ Resolution එක 400*240 නිසා.

ඉතින් මම කියන්නම ඕනෙ දෙයක් තියනව. මට Youtube Channel එකක් පටන් ගන්න කියල මාව මුළින්ම දිරිමත් කලේ Prasad Ctec Akuressa අයිය.ඉතින් ගොඩම ගොඩක් ස්තූතී Prasad අයියෙ. මම මේ Group එකට Join උන දවසෙ ඉදන් මට ගොඩක් උදව් කලා. ඇත්තටම ගොඩක් ආඩම්බරයි අයිය වගේ කෙනෙක් අදුරගන්න ලැබීමත් වටිනව. Prasad අයිව විතරක් නෙවෙයි Sanjula Nipun අයිය, Tharusha Udana මල්ලි. Tharusha මල්ලි Youtube එක ගැන ගොඩක් උපදෙස් දුන්න මට. ඒ විතරක් නෙවෙයි නම නොකියපු ගොඩක් අය ඉන්නව.. ගොඩක් සමා වෙන්න නම නොකිව්ව එකට. ඒ හැමොඉටම ගොඩාක් ස්තූතී.  ඒ වගේම මගෙ Post වලට Like එකක් හරි දාල සහයෝගය දෙන අයට ගොඩක් ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නව. 

මොකද ඒ Like , Comment තමයි හිතේ සතුට.
පළවෙනි Video එක නිසා අඩුපාඩු නම් ගොඩක් ඇති. ඒහැම දේකටම ගොඩක් සමා වෙන්න. වැරදි අඩුපාඩු තියනව නම් Comment Section එකේ Comment එකක් දාගෙන යන්න. Cyannel එක Subcribe කරල අපිත් එක්ක එකතු වෙන්න. 

Video Link :-  Hear

Buy Nextion Display from Scion Electronics :- Buy 2.4"
:- Buy 3.2"

ඔයාට ඕනෙම Arduino Component එකක් ලන්කාවෙ ඕනෙම තැනක ඉන්න කෙනෙකුට One Day Delivery Service එකකින් ගෙදරටම ගෙන්නගන්න පුලුවන්. එහෙම නැත්නම් මාලබේ Slit Campus එක ඉස්සරහ (071-2452926) වගේම මොරටුව Campus එක ඉස්සරහත් (071-2452696) මෙයාලගෙ Shop තියනව. ඔයාට Warranty එකක් එක්කම Arduino Components ගන්න පුලුවන් එකම තැන Scion Electronics (scionelectronics.com)


තවත් ආඩුඊනෝ පාඩමක් එක්ක ආයෙත් හමුවෙමු. ඔයාල හැමොටම සුභ දවසක්.

Ratings



HTML Comment Box is loading comments...

Comments

Popular posts from this blog

Arduino පිළිබද දැණුම බෙදාගන්න එකතු වෙන්න අපි සමග. Arduino Advance කොටස් සමගම Arduino Basic ඉගෙනගන්න. ඒ වගේම Programing , Network වගේ දේවල් ඉගෙන ගන්න... විශිෂ්ඨයෙක් වෙන්න එකතු වෙන්න අපිත් එක්ක Popular Article :-  OV7670 with Arduino Arduino Time Symbols & Operators HC-12